තිලොව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කාම, රූප, අරූප නොහොත් ස්වර්ග, මර්ත්ය, පාතාල යැයි හෝ සත්ත්ව, සංස්කාර, ආකාශ යැයි හෝ දේව, මනුෂ්ය, නාග යැයි හැඳින්වෙන තුන්ලොව; ලෝකත්රය; ත්රිභූවන; තිලෝකය.