තිවග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ධර්ම, අර්ථ, කාම යන සම්පත් තුන.
2. නා.ප්‍ර. කරාබු, වසාවාසි, සාදික්කා යන බෙහෙත් ද්‍රව්‍ය තුන.
3. නා.ප්‍ර. ධනය, ස්ත්‍රිය, ධර්මය යන සම්පත් තුන.
4. නා.ප්‍ර. තිදෙනකු ගෙන් යුත් සමූහය; ත්‍රිවර්ගය.