තිෂ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. චන්ද්‍ර මාස ක්‍රමය අනු ව අටවෙනි මාසය; දුරුතු මාසය.
2. නා.ප්‍ර. ලෝකය පිළිබඳ වර්තමාන යුගය; කලියුගය.
වි. භාග්‍ය සම්පන්න; වාසනාවන්ත.