තිසක්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. චක්ෂු හෙවත් ඇස් තුනක් ඇති තැනැත්තා; ඊශ්වරයා.
2. නා.ප්ර. පාලකයකුට තිබිය යුතු පෞද්ගලික ශක්තිය, අණසක පැවැත්වීමේ ශක්තිය හා දඬුවම් පැමිණවීමේ ශක්තිය යන ත්රිවිධ ශක්තිය.