තිසර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තුන් පටකින් යුතු මුතු වැළ.
2. නා.ප්ර. ශ්වේත හෙවත් සුදු හංසයා.
වි. උතුම්; ශ්රේෂ්ඨ; උසස්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. swan
1. නා.ප්ර. තුන් පටකින් යුතු මුතු වැළ.
2. නා.ප්ර. ශ්වේත හෙවත් සුදු හංසයා.
වි. උතුම්; ශ්රේෂ්ඨ; උසස්.
n. swan