තිසරපටසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තුන්පටකින් යුත් මුතුමාලය; හංස පේළියකින් යුත් මාලය.2. නා. හංස රූප සහිත අලංකාර රෙදිකඩ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 757 ← තිසරණය තිසරා →