තිළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇඳ පුටු ආදිය මත අතුරන පිළිය; ඇතිරිය; ආස්තරණය.
2. නා. මෙට්ටය; ගුදිරිය; කූලිච්චම.