තීරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දික් අතට විහිදෙන හා බිම් කොටස; දිගපටිය.
2. නා. අයින; අයිනේ පිහිටි පටිය.
3. නා. පුවත්පත් ආදියෙහි පිටු උඩ සිට පහළට වශයෙන් බෙදා ඇති හීන් දිග පටිය.
4. නා. තීරු ගාස්තුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. band
2. n. bank
3. Bot. belt
4. n. cess
5. n. chip
6. n. column
7. n. customs
8. n. duty
9. n. lath
10. n. shred
11. n. strip
12. n. tax