තුච්ඡපුරුෂයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගුණ ධර්මයන්ගෙන් තොර වූ තැනැත්තා; හිස් තැනැත්තා; මෝඝ පුරුෂයා.