තුට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පණමකින් හතරෙන් පංගුවක අගයෙන් යුත් පැරණි කාසියක්; සත එකහමාර; කාකිණිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. farthing
2. n. sou