තුඩු කරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. උල් කරනවා; මුවහත් කරනවා.2. ක්රි. යමක් කිරීමට මානනවා; අයථා උපක්රම දරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 759 ← තුඩු ඇලය තුඩු කුලුන →