තුඩුහිරි වියමන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දෙපසකින් එන හිරි රේඛා දෙකක් එක් තැනක දී හමුව තුඩු සෑදෙන සේ විවීම.