තුති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ප්‍රශංසා කිරීම; ස්තුතිය; ගුණ වර්ණනාව.
2. නා.ප්‍ර. කැබලිත්තක් පාදයෙන් විදිමින් කරන ක්‍රීඩාවක්.