තුදුස්බත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. සඟ බත, උද්දේස බත ආදි භික්ෂූන්ට කැපයැ යි බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ආහාර දාන දහහතර.