තුන් අඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. නැටුම් පුහුණුවෙහි තුන්වන හරඹය හෙවත් උඩරට නැටුමෙහි ගොඩ හරඹ දොළහ සහ පා හරඹ දොළහ.