තුන්කොන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජ්‍යෝති.) දළ කේන්ද්‍රයෙහි නොහොත් තත්කාල කේන්ද්‍රයෙහි කේන්ද්‍රස්ථාන සමඟ සෑදෙන ත්‍රිකෝණ.