තුන්තරාගමන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ඍද්ධිමතුන්ට පමණක් විශේෂ වූ පොළෝ කිමිද යන ගමන, අහසින් යන ගමන, ප්‍රකෘති ගමන, යන ගමන් ක්‍රම තුන.
2. නා. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි ගමන් තුන.