තුන්තිස් පැය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිංහල පැය ගණනින් තිස් පෑ තුන හෙවත් පැය අනු ව වරු තුන; ඉංග්‍රීසි පැය ගණනින් පැය තිස්හය.