තුන්පත් රැළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. ඇතා, ඇතින්න, පැටවා යන තුන් දෙනාගෙන් සැදුණු ඇත් පවුල.