තුන්බෑජටිල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා රහත්ඵල ලැබූ තීර්ථක සහෝදරයන් තිදෙනා වන උරුවෙල කාශ්යප, නදී කාශ්යප සහ ගයා කාශ්යප යන සහෝදරයින් තිදෙනා.