තුන්බුමු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තට්ටු තුනකින් යුත්; තුන් මහල්.
නා.ප්‍ර. නාම, රූප, අරූප යන ත්‍රිවිධ භූමිය.