තුන්මහා පුරුෂ ලක්ෂණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශ්‍රී මුඛය වැසිය හැකි පෘථුල ජිහ්වාව, ඌර්ණරෝම ධාතුව හා කෝසාවහිත අඞ්ගජාතය යන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතර සුවිශේෂ වූ ත්‍රිවිධ පුරුෂ ලක්ෂණ.