තුන්වට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වට තුන; තුන් රවුම.
2. නා.ප්‍ර. නැවත නැවත පෙරළෙන කර්ම, ක්ලේශ, විපාක යන තුන.