තුන්වේලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. උදය, දහවල, රාත්රිය යන කෑම වේල් තුන.2. නා. උදය, දහවල, රාත්රිය යන තුන් වරුව; වරු තුන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 763 ← තුන්වෙනි භූගෝලීය යුගයට අයත් තුන්සංවර්තය →