තුන්සක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රන් සක, රිදී සක, දකුණු සක යන හක්ගෙඩි තුන; සංඛත්‍රය.
2. නා. ඇස් තුනක් ඇත්තා; ඊශ්වරයා.