තුන්සිවුර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (විනය.) භික්ෂූන් වහන්සේලාට කැප සරුප් ලෙස සැකසූ තනිපට සිවුර, දෙපට සිවුර හා අඳනය යන තුන; අන්තරවාසකය, උත්තරාසංගය, සංඝාටිය යන චීවරත්රය.