තුනීලෑලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තුනී ව පතුරු ආකාරයට ඉරූ ලී ස්තර ලෙස දිග අතටත් හරස් අතටත් මාරුවෙන් මාරුවට අලවා නිෂ්පාදනය කරන දැව පුවරු වර්ගය (=plywood).