තුප්පහි සංස්කෘතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිංහල සංස්කෘතියට නොගැළපෙන හැඩගැසීම; පෘතුගීසි, ලන්දේසි ආදි විජාතීන්ගේ පිළිවෙළ අනු ව සකස් සංකර හැදියාව.