තුඹු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මොටෙයියා.
2. නා.ප්‍ර. එළිවෙන යාමය; අලුයම.
3. නා.ප්‍ර. ඊතලය.
4. නා.ප්‍ර. මිනී ගෙන යන මැස්ස; දෙණ.