තුරඟා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අශ්වයා.
2. නා. ඉෂ්ටානිෂ්ට පද්ය බන්ධනයට අයත් අෂ්ටයෝනිවලින් එකක්.
3. නා. වන්නම්වල එන දෙතිස් තාලවලින් එකක්.
4. නා. අස්විද නැකත.
5. නා. ඉඹුල්.
6. නා. අමුක්කරා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. horse
1. නා. අශ්වයා.
2. නා. ඉෂ්ටානිෂ්ට පද්ය බන්ධනයට අයත් අෂ්ටයෝනිවලින් එකක්.
3. නා. වන්නම්වල එන දෙතිස් තාලවලින් එකක්.
4. නා. අස්විද නැකත.
5. නා. ඉඹුල්.
6. නා. අමුක්කරා.
n. horse