තුරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නි. තෙක්.
වි. අධික; වැඩි.
1. නා.ප්ර. ගස; රුක.
2. නා.ප්ර. තාරකා; තරු.
3. නා.ප්ර. බෙර දවුල් ආදි තූර්ය භාණ්ඩ.
4. නා.ප්ර. නාදය.
5. නා.ප්ර. පක්ෂියා.
6. නා.ප්ර. සතුට.
7. නා.ප්ර. පරතරය; අන්තරය.
1. වි. උතුරු දෙසට අයත්; උතුරු.
2. වි. ඉහළ.
3. වි. අධික; අතිශය
4. වි. තරණය කළ; එතෙර වූ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. prep. during
2. prep. pending
3. n. star
4. conj. till
5. n. tree
6. prep. until
7. conj. while
8. conj. whilst