තුරුපෙතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රුක් පෙළ; වෘක්ෂ පංතිය.2. නා. තරු රැස; තාරකා පංතිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 767 ← තුරුපා තුරුපෙළ →