තුලනාත්මක වාග්විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක ම ගණයකට අයත් භාෂා දෙකක් හෝ වැඩි ගණනක් වාග්විද්‍යා මූලධර්ම අනු ව සංසන්දනය කොට විමර්ශනය කිරීමේ ක්‍රමය; වාග් විද්‍යාවේ ප්‍රභේදයන්ගෙන් එකක්.