තුළුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තුනී වස්ත්‍රය; දුහුල.
2. නා. සිනිඳු රෙදි කැබැල්ල; පෙරහන්කඩ.
3. නා. සතුට; ප්‍රීතිය.
1. වි. මහත; තර.
2. වි. බලවත්; බරපතළ.
3. වි. දොස් සහිත.