තූලපිහාටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පක්ෂීන්ගේ ආවරණ පිහාටුවලට යටින් ඇති පුළුන් වැනි පිහාටු.