තෘණ විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගස්වැල් ආදි ශාක පිළිබඳ අධ්‍යයන විෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. agrostology
2. n. botany
3. Bot. graminology