තෘෂ්ණාචරිතයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රාගයට වහල් ව ගිය හැසිරීම් ඇත්තා: කාමාශාවෙන් පෙළෙන චරිතයක් ඇති පුද්ගලයා.