තෙඩිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (නීති.) තේසවලමායි නීතියට අනු ව, අඹු සැමියන් විසින් තමන්ගේ විවාහය බලපවත්නා කාලය තුළ මිලයට ගන්නා ලද දේපළ.