තෙතබරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) වි. අධික ලෙස තෙත් වූ; තෙතමනයෙන් බර වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. sopping