තෙත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ජලයෙන් හෝ වෙනත් ද්‍රවයකින් තෙමුණු; ආර්ද්‍ර.
2. වි. කරුණාවන්ත; මුදු මොළොක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. damp
2. a. kind
3. Art. moist
4. slobbery
5. a. wet