තෙත් කැටීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇඹරුණු නූලක් නූල් රාමුවට ඉහළින් ඇති උණුසුම් ජලය සහිත ඇලියක් ඔස්සේ යවා මැලියම් මෘදු කිරීමෙන් සිනිඳුබවට පත් කිරීමේ ක්‍රමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

wet-spinning