තෙදබල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ප්‍රතාපයෙහි ප්‍රබලතාව; තේජෝබලය.
වි. ආනුභාවසම්පන්න; ප්‍රතාපවත්.