තෙපුල් දෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. කියනවා; බස් දෙනවා.
2. ක්රි. මෘදු ලී ආදිය මඳක් නැමී පවතිනවා; උස් පාත් වෙනවා.
3. ක්රි. බෙහෙත් පොට්ටනි ආදිය ඇස පිට හෙමින් තබා ඔබ ඔබ ගන්නවා.
4. ක්රි. ඇස ඇද ගන්නවා.