තෙමනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ජලය ආදි ද්‍රවයකින් තෙත් කරනවා; පොඟවනවා.
2. ක්‍රි. මූත්‍ර කරනවා.
3. ක්‍රි. මොළොක් කරනවා; මෘදු කරනවා.
4. ක්‍රි. ස්තුති කරනවා; ප්‍රශංසා කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. damp
2. vti. moisten
3. vti. soak
4. vt. wet