තෙම්ප්‍රාදුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ව්‍යඤ්ජන රස කර ගැනීමට රතු ලූනු කරපිංචා ආදි ද්‍රව්‍ය රත් වූ තෙල් ස්වල්පයකට දමා රන්වන් පැහැය වන තුරු බැද, පිසින ලද ව්‍යඤ්ජනයට දමා සකස් කර ගැනීම; කර කළ තෙලේ දමා ව්‍යංජන රස ගැන්වීම.