තෙරපරපුර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මිහිඳු මහරහතන් වහන්සේගෙන් පැවත එන ථේරවාදී භික්ෂු පරම්පරාව; ස්ථවීර පරම්පරාව; අනුරපුර මහා විහාර භික්ෂු පරපුර.