තෙල් ආකරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා පොළොව ගැබ කැන තැනූ මහා පතලය; ඛනිජ තෙල් උපදවා ගනු ලබන ස්ථානය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. Geo. oil well2. oil-wellසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 775 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1857 ← තෙල් අට්ටාලයක කම්කරුවා තෙල් ආකාර →