තෙල් ගහනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ඇතුළට කා වදින සේ තෙල් ආලේප කරනවා.
2. (කථා.) ක්රි. වාහන සඳහා ඉන්ධන යොදනවා.
3. ක්රි. කෘෂිකාර්මික කටයුතුවලදී කෘමිනාශක වල්නාශක ආදිය යන්ත්ර මගින් ඉසිනවා.
4. ක්රි. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා රසායනික දියර ඉසිනවා.