තෙල් මතුරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයක්රි. යක්ෂ භූතාදින් ගෙන් වැලඳෙන රෝග නිවාරණය සඳහා තෙරුවන් ගුණ ආදිය මුල් කොට තෙල් ජීවම් කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 775 ← තෙල් මණ්ඩි තෙල් මන්ද →