තෙල් වළල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එන්ජිමක් ක්‍රියා කරන විට දී සිලින්ඩර බිත්තිවලින් වැඩිපුර තෙල් සූරාලීම සඳහා පිස්ටනයට සවි කොට ඇති ලෝහ වළල්ල.